Covid 19

නව ආසාදිතයින් 2,173ක්

අද (09) දින තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834කි.

අද දිනයේ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්තය 180,427ක් දක්වා ඉහළ ගියේය.

Related posts

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

තවත් කොවිඩ් ආසාදනය වූ රෝගීන් 1,782ක්

colombotoday

පාසල් සිසුවියකට කොරෝනා

colombotoday

මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

colombotoday