Covid 19

දිවුලපිටිය-රාගම අවුරුදු උත්සව දෙකකට ගිය 28කට කොවිඩ්

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සව දෙකකට සහභාගී වු පුද්ගලයින් පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ, පුද්ගලයින් 28දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බවය.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගි වු පුද්ගලයින් 19 දෙනෙකු සහ බටුවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයට සහභාගි වු පුද්ගලයින් 9 දෙනෙකු ඒ අතර වන බව සඳහන් වේ.

ඔවුන්ගේ ආශ්‍රීයින් හඳුනාගෙන පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Related posts

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළට

colombotoday

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday

පිටත රසායනාගාරවල පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වැරදියි – රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

colombotoday

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වේ

colombotoday