Colombo Today Local News

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

මෙරට ප්‍රධාන පුරවැසියෙකු විසින් වරක් “මෝඩ යකෙක්” ලෙස ආමන්ත්‍රණය කල ඔහුගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකු විසින් අදාළ ප්‍රධාන පුරවැසියාගේ බැංකු ගිණුමෙන් වසර ගණනාවක වැටුප් තැන්පතු කාර්ඩ්පතක් යොදාගෙන ලබාගෙන ඇති බව වාර්තා වෙනවා.

අදාළ වංචාව හසුවීමෙන් පසුව ලේකම්වරයා මේවන විට තනතුරෙන් ඉවත් කර ඇත. වංචා සහගත ලෙස ලබාගෙන ඇති සියලුම මුදල් ආපසු ලබාදීමේ පොරොන්දුව මත ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

සිංගප්පූරු ගිවිසුමේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරන්න – GMOA ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

කාන්තන්කුඩියේ ඇතැම් අයගේ සිත්වල අන්තවාදය තියෙනවා. | හිස්බුල්ලා පාස්කු කොමිසමේදී පිළිගනියි.

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

වලපනේ භූ කම්පනයක්

colombotoday

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday