රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පසුගිය සිකුරාදා (16) දින තෙවන පාසල් වාරය අවසන් විය.
ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.