Colombo Today Local NewsEntertainment

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

තායිලන්තයේ බැංකාක් නුවරදී පැවැති 2015 විශ්ව යෞවනයා තේරීම් තරගයෙන් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දහම් ඩයස් සමත් විය. දෙවන ස්ථානය බ්‍රසීලයේ කයියෝ ජුලියානි දිනාගත් අතර, තුන්වන ස්ථානය ඉන්දුනීසියාවේ රියන්දි අනුග්‍රා පුත්‍රා දිනාගත්හ. එම තරගයේදී විශේෂිත සම්මාන කිහිපයක් වන හොඳම ඇඳුම් නිර්මාණය ඔස්ටේ්‍රලියාව දිනාගත් අතර, හොඳම මෝස්තර නිරූපණ ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ මියන්මාරයයි. හොඳම ඡායාකාන්ත පුද්ගලයාට හිමි සම්මානයද ශ්‍රී ලංකාවට හිමිවුණා. මෙම තරගාවලිය ප්‍රථමවරට ආරම්භ කරන ලද්දේ 2015 වර්ෂයේ වීමද විශේෂත්වයක්.

misterglobalteen201512068516_900588479978309_6436652864353325812_o

Related posts

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ – පාඨලි චම්පික රණවක

Admin

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

පානදුර මුස්ලිම් පාසලකින් ජංගම දුරකථන, රෙකෝඩර් තොගයක් අත්අඩංගුවට…

colombotoday

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් 306ක් දිවයිනට

colombotoday