Colombo Today Local News

20 සම්මතයට පෙරම ජනාධිපති ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරන්න පටන් ගෙන.. ඇමතිවරු රූකඩ කරලා

විසිවෙනි සංශෝධනය සම්මත වීමට පෙර ම ජනාධිපතිවරයා විසින් සිය බලතල පාවිච්චි කරමින් ආණ්ඩු පක්ෂය ඩෝසර් කරන්න පටන් ගෙන ඇතැයි ජනතා විමුක්ති සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙන්නේ විසිවන සංශෝධනය සම්මත වූවොත් දැඩි ඒකාධිපති පාලනයකට යනු ඇති බවයි.

එම සංශෝධනය මුලින්ම එරෙහි වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටද නිසා එය සම්මත කිරීමට ඡන්දය ලබා නොදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

20 වන සංශෝධනය සම්මත විටම වීමටත් පෙරම කැබිනට් ඇමතිවරු රූකඩ බවට පත් වී යැයිද ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

කුඩු කිලෝ එකක් සමග මාලේ කුඩ්ඩෝ දෙදෙනෙක් දැලේ

colombotoday

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday

ඡන්දේ කල් දැම්මොත් ලේ වැගිරීම් ඇති වේවි

Admin

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday