Colombo Today Local News

VAT රකුසා එලවන්න ගරා යකාත් පාරට බහී (Video)

වැට් බදු ඉහළ දැමීමට විරෝධය පාමින් අද(4) පානදුර නගරයේදී ද විරෝධතාවක් පැවැත්විණි.

කඩ සාප්පු වසා දමා ව්‍යාපාරිකයෝ නගරයේ වීදි පුරා පෙළපාළි ගියහ. වැට් බද්දෙන් පාරිභෝගිකයාත්, වෙළෙන්දාත් දෙදෙනාම නැතිවන බව ඔවුහු පවසයි.

මේ අතර විවෘත කර තිබූ කඩ හිමියන් උසුළු විසුළු හා උපහාසයන්ට ලක්වූ බව පැවසෙයි.


Related posts

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

colombotoday

කොටි විරු සතියක් TNA ප්‍රකාශයට පත්කරද්දී, රණවිරු සැමරුම් උත්සව නොතියන්න රජය තීරණය කරයි

colombotoday