Covid 19

වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්

බත්තරමුල්ලේ පිහිටි වැඩිහිටි නිවාසයකින් කොවිඩ් 19 ආසාදිතයින් රැසක් වාර්තා වී තිබේ.

මේ අනුව එම වැඩිහිටි නිවාසයෙන් ආසාදිතයින් 58 දෙනෙකු හමුවූ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

Related posts

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි.| ඊයෙත් කොවිඩ් මරණ 4ක්.

colombotoday

නව ආසාදිතයින් 214 දෙනෙකු හදුනා ගනී

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday