Covid 19

වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්

බත්තරමුල්ලේ පිහිටි වැඩිහිටි නිවාසයකින් කොවිඩ් 19 ආසාදිතයින් රැසක් වාර්තා වී තිබේ.

මේ අනුව එම වැඩිහිටි නිවාසයෙන් ආසාදිතයින් 58 දෙනෙකු හමුවූ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

Related posts

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday

මෙරට කොරෝනා අවදානම තුන්වන අදියරට – ඇදිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවලට උපදෙස් මාලාවක්

colombotoday

ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 551 ක් – කොළඹ ආසාදිතයින් ගණන 17000 ඉක්මවයි

colombotoday

21 වන කොරෝනා මරණය මහරින්

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday