Colombo Today Local News

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

කල්පිටිය ප්‍රදේශයේ වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කල පුද්ගලයකු ගම්මුන් විසින් පොලිසියට හසුකර දී තිබේ.

මුස්ලිම් ජාතික 26 හැවිරිදි පුද්ගලයකුවන ඔහු සුරුවම් කූඩුවේ වීදුරුවට පහරදී පසුව පිළිරුව පොළවේ ගසා පැන යන අවස්ථාවේ ගම්මුන් විසින් අල්ලා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබන අතර සැකකරු හෙට දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අනුමැතිය ලබාදී තිබේ.

Related posts

මේක 225දෙනා කරපු දෙයක් නෙමේ. මිනිස්සු රස්සාවක්වත් හරියට කරනවද? – වරද මිනිසුන්ගෙයි ! අලි සබ්‍රි පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

අගමැති ලේකම් කාර්යාලයේ වියදම් කපන යෝජනාව ඡන්ද 123කින් සම්මතයි

colombotoday

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday

“බැඳුම්කර ගනුදෙනුවට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහෙන්ද්‍රන් සාක්ෂි දෙයි

colombotoday

ලංකාවේ දූෂණය තිබුණාටත් වඩා වැඩිවෙලා – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් හෙළිකරයි

colombotoday

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරිය ලෝක උරුමයෙන් ඉවතට.

colombotoday