Covid 19

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත් වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය බව හෙළි වී ඇතැයි කොවිඩ් මර්දන ජනාධිපති කමිටුව පවසයි.

මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින හෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පියබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් එමගින් බරපතළ රෝග ව්‍යාප්තියක් සිදුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

සමස්ත කොරෝනා මරණ 507යි.. 19 හැවිරිදි තරුණියක ද ඊයේ බිලි වෙයි

colombotoday

නව ආසාදිතයින් 354ක්

colombotoday

ජනතාවගේ සහාය නැත් නම් කොරෝනා පාලනය අවදානම්

colombotoday

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 15ක්

colombotoday