Covid 19

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත් වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය බව හෙළි වී ඇතැයි කොවිඩ් මර්දන ජනාධිපති කමිටුව පවසයි.

මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින හෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පියබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් එමගින් බරපතළ රෝග ව්‍යාප්තියක් සිදුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

දකුණු පළාතේ ගුරුවරුන් 78ට කොවිඩ්

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77ට නගී

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ්

colombotoday

කොරෝනා හේතුවෙන් කුරුණෑගල පොලීසියේ ඒකකයක් වසා දමයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්.

colombotoday