Colombo Today Local News

“අපට ඕන වුණේ මහින්ද එලවන්න විතරයි.. දැන් ඉතින් මොන මගුල වුණත් කමක් නෑ” – ඩබ් ජයසිරි

w jayasiri

තමන් ඇතුළු පිරිසට ඕනෑ වුණේ මහින්ද රාජපක්ෂ එලවා දැමීමට පමණක් බව කලාකරු ඩබ්ලිව් ජයසිරි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවත් අමතමින් ඔහු පැවසුවේ මහින්ද එලවාගත් නිසා දැන් ඉතින් මොන මගුළ වුනත් කමක් නැතැයි තමන් ජනතාවට පවසන බවයි.

Related posts

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin

ඇවන්ගාඩ් නඩුවේදී වාර්තාවක්.. ගෝඨා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ සියයක් එකවර පෙනී සිටිති

colombotoday

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

colombotoday

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

Admin

ජොනී ඇතුළු තුනකට අධි චෝදනා භාර දෙයි

colombotoday