Colombo Today Local News

“හිටපු ජනපති මහින්ද නමිනුත් උදාගමක් නම් කරනවා” – සජිත්

mahinda sajith2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු ජනපතිවරු වෙනුවෙන් උදාගම් ඉදිකරන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද(21) පැවසීය.

හිටපු ජනපති ප්‍රේමදාස මහතාගේ සමයේ ගම් උදා සංකල්පය ඇතිවු පසුව එය යටපත් විය.

රට දැය වෙනුවෙන් ඉතිහාසය පුරා පරදේශක්කාර අධිරාජවාදී අභීයෝග ජයගැනීමට රටේ ස්වාධිපත්‍යය ස්වාධීනත්වය වෙනුවෙන් කැප කිරීම් කළ ජාතික නායකයන්ගේ නාමයන් තව දුරටත් ශක්තිමත් කිරීමට උදාගම්මාන ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

මැතිවරණ රාජකාරීයට පොලිස් නිලධාරීන් 69,000ක්

colombotoday