Colombo Today Local News

ආණ්ඩුවේ සංස්කෘතික සංදර්ශනය වෙනුවට මහින්දගෙන් රණවිරු විජයග්‍රහණ සැමරුමක්

13102671_1051505548244516_5369497722669511986_n

යුද ජයග්‍රහණයේ හත්වන වසර සලකුණු කරමින් ‘රණවිරු විජයග්‍රහණ අභිනන්ද පූජා‘ නමින් සැමරුම් වැඩසටහනක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වනදා කුරුණෑගලදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (13) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කුරුණෑගල බෞද්ධ මහ පිරිවෙණේදී එය පවත්වන බවයි.

රජයෙන් සැමරුම් උත්සවයක් සංවිධාන නොකිරීම හේතුවෙන් මෙම වැඩසටහන සංවිධාන කර ඇති බවත් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් සෑමවිටම පෙනී සිටින බවත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

Related posts

ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි !

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ගන්න වසර 30 ක්‌ යයි

colombotoday

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට තට්ටු වෙන ලකුණු

colombotoday

සජිත් ජනාධිපති වූ පසු පෘතුග්‍රීසි නීතියට කලින් තිබූ නීතිය

Admin

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

colombotoday

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

colombotoday