Colombo Today Local News

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

basil rමාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය විසින් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබීය.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් ද, රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප 03ක් ද නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍ර උසාවියට බාර දෙන ලෙස නියෝග කර තිබේ.

මේ අතරම ඒ මහතාට සෑම මසකම අවසන් ඉරු දින උදේ 09.00ත් 12.00ත් අතර කාලයේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද නියෝග කර ඇති බව වාර්තා වේ

Related posts

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin

මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේ

colombotoday

ජල විදුලිය පහළ යයි – විදුලි අවශ්‍යතාවයෙන් 52% නොරොච්චෝලෙන්

colombotoday

කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය පුරුදු නෑ

colombotoday