Colombo Today Local News

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

රුපියල් බිලියන 15කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා නිලධාරී කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

විගණාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

Related posts

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

colombotoday

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

colombotoday

ජල ගාස්තු ඉහළට

colombotoday