Colombo Today Local News

රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගනී

නොකඩවා ඇද හැළෙන තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ කොටුව සිටි කුඩා දරුවන් 14 දෙනකු යුත් පිරිසක් බේර ගැනීමට යුද හමුදාව කටයුතු කළේය.

ඇති වූ තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 60ක් අවතැන්වී ඇති අතර එක් මරණයක් වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා සඳහන් කරයි.

තෝලංගමුව ගස්නාව පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව තිබේ

එම නිවසක සිටි 55 හැවිරිදි අයකු මියගොස් අත.

Related posts

NMRA දත්ත මැකීම : එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්‍රියාකරුට ඇප

colombotoday

අපේ අපේක්ෂකයන් පාර්ලිමේන්තු යන්නේ මනාප ක්‍රමයටයි

Admin

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

colombotoday