Colombo Today Local News

ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

ගාල්ල, හබරාදූව පොලිස් වසමේ හිනැටිගල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබු 43 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට රැගෙන යන අතරතුර දී මියගොස් ඇත.

හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

“ආණ්ඩුවේ ගමන් මග මනින්න වසර දෙකක් වැඩිත් එක්ක.. රට යන්නේ විනාශයටයි“ – ජවිපෙ

colombotoday

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

Admin

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

colombotoday