Covid 19

කොවිඩ් එන්නත ලබා දීමට අවදානම් කණ්ඩායම් 3ක් හඳුනා ගනී

මෙරට තුල කොරෝනා මර්දන එන්නත ලබා දීම සඳහා අවදානම් කණ්ඩායම් තුනක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් කළ සොයා බැලීමකදී ඒ බව හෙලි වී ඇති බවයි.

Related posts

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

අවශ්‍ය නම් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට හැකි

Admin

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළට

colombotoday

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,731ක්

colombotoday