Colombo Today Local News

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට නියමිත ලබන 13 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍යද මැතිවරණය අවසන් වන තුරු අවහිර කිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ, මැතිවරණ කොමිසම ඒ පිළිබදව සලකා බලමින් සිටින බවත්, ඒ අනුව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත්ය.

මැතිවරණ කොමිසම පසුගිය දා නිවේදනය කර සිටියේ විද්‍යුත් හෝ මුද්‍රිත ක්‍රම මඟින් සහ වෙනත් කිසිදු ආකාරයකින් ප්‍රචාරක කටයුතු 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව තහනම් වන බවයි.

Related posts

රටේ කිසිම පොල් හිඟයක් නෑ

Admin

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin

රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් ගුටි කෑ පොස්පේට් සේවකයාගේ වැඩ තහනම් කරයි

Admin

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

ඉදිරි මාස දෙක තුළ මරණ දඬුවම අනිවාර්යයි – අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ජනපති ඉල්ලයි

colombotoday