Colombo Today Local News

අපයෝජනවලට ලක්වන දරුවන්ගේ වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක්

විවිධ අපචාර සහ අපයෝජනවලට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝගත කොට නඩු සඳහා ඉදිරිපත් කිරීම පිණිස පළාත් 9 ට වීඩියෝ පිටිගත කිරීමේ ඒකක 9ක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල එකඟතාව හිමිව තිබේ.

ඒ් අනුව දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි රෝහල් ආශ්‍රිතව මෙම වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක පිහිටවනු ඇති.

වින්දිත දරුවකු අධිකරණයේදී ප්‍රසිද්ධියේ සාක්ෂි ලබා දීමේදී මුහුණපාන ගැටලු අවම කිරීම පිණිස එම තීරණය ගෙන තිබේ.

Related posts

“අස්ගිරියටයි, කාදිනල්ටයි කුඩු වෙන්න ගහන්න ඕන” – දඹර අමිල හිමි

colombotoday

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය

colombotoday

කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන පහසුකම් පුළුල් වෙයි | නව විගමන කවුළු ඇමති ප්‍රසන්නගේ නිරීක්ෂණයට

colombotoday

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday

ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කෙරේ

colombotoday