Colombo Today Local News

මර්වින් මෛත්‍රී අතහැර රනිල්ගේ ඔඩොක්කුවට පනී.. රනිල්ට රට කරන්න දී මෛත්‍රීට බලාගෙන ඉන්න කියයි

mervyn silva

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත ඉහළින් සිටිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට කරගෙන යාමේ සම්පූර්ණ වගකීම බරා දිය යුතුය යන්න තමන්ගේ යෝජනාව බව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

තමන් දේශපාලනයෙන් පැරදී නැති බවත්, තමන්ට තරඟ කිරීමට ‍නුදුන් බවත්, පැවසූ ඒ මහතා කොටියා, සිංහයා වැනි සතුන් නිතරම පෙනෙන්නට නොසිටින්නාක් මෙන් තමන්ද අවශ්‍ය වෙලාවට පමණක් පෙනී සිටින බව පවසයි.

Related posts

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

colombotoday

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

යහපාලන ආණ්ඩු තිබියදී රට ස්ථාවරව තිබුනා.. ගෝටාභය ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය කඩා වැටුනා- කිරිඇල්ල

colombotoday

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

colombotoday

ජාති සංහාරක චූදිත දොස්තරට එරෙහිව පැමිණිළ 542කට නගී !

colombotoday