Covid 19

තවත් කොවිඩ් මරණ 11ක්

තවත් කොවිඩ් මරණ 11ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (12)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,174කි

Related posts

තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8ට කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි.

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday