Colombo Today Local News

රනිල් මාධ්‍යට තර්ජනය කළේ නෑ… මාධ්‍ය නිදහස දැන් උපරිමයි – චම්පික

champika r121

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වේදීන්ගෙන් නම් සදන් කරමින් කළ ප්‍රකාශයන් කිසිදු තර්ජනයක් නොවන බවත් මාධ්‍ය නිදහස් උපරිමයෙන් ආරක්ෂා වී ඇතිබවත් මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ පසුගිය රජය සමයේ දැඩි මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක වූ බවත් එබැවින් දැන් හිටපු ජනාධිපතිවරයාට මාධ්‍ය නිදහස ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්යි.

රාඩා ව්‍යාපෘතිය හරහා හිටපු ජනාධිපතිවරයා කොටින්ට මුදල් දී ඇති බවත්, එය දැන් ඔප්පූ වී ඇති බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

Related posts

හමුදාව නිහඩ කර අභිමානය බිදී.. කදවුර ඉදිරිපිටම කොටි සැමරුම් ! (Video)

colombotoday

ඉදිරි ජයග්‍රහණ සිහිනයක්ම කරමින් තිසර පෙරේරාත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

colombotoday

ගම්පොළ භූකම්පනයක්

Admin

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday