Colombo Today Local News

කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගු කර තිබේ.

එහි අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ, හදිසි ශල්‍ය කර්ම සිදු කෙරෙන බවයි.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝග ඒකකය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය යන අංශවල සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව ද ඔහු පැවසී ය.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ කොරෝනා ආසාදිතයින් පැමිණිය ද ඔවුන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවයි.

Related posts

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

colombotoday

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !

colombotoday

සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයි

colombotoday

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

මත්පැන් සම අයිතිය ඉල්ලා උසාවි ගිය සමනලී ජනපතිටත් පදමට අමතයි

colombotoday