නවසීලන්ත අග්රාමාත්ය ජෝන් කී මහතා දින තුනක සංචාරයක් සඳහා ඊයේ (23දා) රාත්රී 11.42ට ශ්රී ලංකාවට පැමිණියේය.
ඔහු පිළිගැනීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.
ඔහුත් සමග 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණියහ.