දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ඊයේ (02)දිනයේ පමණක් ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කර ඇති බව ඔහු පවසයි.
කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය භුමිතෙල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු සඳහන් කරයි.