Colombo Today Local News

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකිරීම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි අයට කරන අපහාසයක් බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

සිවිල් සමාජ පත්වීම් සහිතව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම ප්‍රමාද කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ හානියක් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එබැවින් එය ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ ඇති බවයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Related posts

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

ඉන්දියාව සමග ETCA අත්සන් කරනවා.. ස්ථීරයි – ජනපති සහතික වෙයි

colombotoday

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

උතුරේ සිංහලයන්ට වන කෙණෙහිළිකම් හොයන්න විශේෂ කොමිසමක් ඕන.. JHU ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

“අර්ජුන් සුද්ද කරන්න සුජීව කෝප් කමිටුවට දාලා.. රනිල්ට ජිල්මාට් දාන්න දෙන්න බෑ” – වමේ කේන්ද්‍රය

colombotoday