Colombo Today Local News

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

68 වැනි නිදහස් දිනය උතුරේ දෙමළ ජනතාවට නිදහසේ සැමරීමට නොහැකි බව පවසමින් අද (04දා) වවුනියාවේ කළුකොඩි විරෝධතාවක් සංවිධානය කොට තිබිණි.යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ ඥාති එකමුතුව හා වවුනියාව දිස්ත්‍රික් පුරවැසි කමිටු මගින් මෙම කළුකොඩි ව්‍යාපාරය සංවිධානය කොට තිබිණි.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යම බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන එම්. සුමන්තිරන් මහතාද ආණ්ඩුව සමග හවුල් වී ඇතැයි මෙහිදී චෝදනා කෙරුණා.

Related posts

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin

මිළ සූත්‍රයෙන් ඊයේ මැදියම් රෑ සිට ඉන්ධන මිළ ඉහළට…

colombotoday

වීසා නැතිව කුවේට් සිටි ලාංකිකයින් 28ක් එරටින් පිටුවහල් කරයි

Admin

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday