Colombo Today Local News

මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර..

අප්‍රේල් මස 30 වැනිදා වනවිට මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනය කිරීමට හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි.

අප්‍රේල් මාසය වනවිට ගල් අඟුරු නැව් 32ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බව එම සමාගම පවසයි.

ඉන් නෞකා 5 ක් මේ වනවිට ගෙන්වා ඇති අතර තවත් නැවක් ලබන සතියේ මෙරටට ළඟාවීමට නියමිතව තිබෙන අතර ඉතිරි ගල් අඟුරු නෞකා ජනවාරි සිට සතියකට නෞකා පහ බැගින් මෙරටට ළඟා වීමට නියමිතව ඇත.

ලංකා ගල් අඟුරු සමාගම ජනතාවට දැනුම් දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය බිඳවැටෙන බවට පළ වන වාර්තා පිළිබඳව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසයි.

Related posts

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලිස් නුවරදී ජනතා විරෝධයක්

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday

“පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න තැත් කළා“ – සංවිධායකකමෙන් ඉවත් වූ රංගේ බන්ඩාර කට අරී

colombotoday

සුළු සිදුවීම්වලින් මුස්ලිම් ජනතාව අන්තවාදය කරා තල්ලුවිය හැකියි – හකීම් අනතුරු අගවයි

colombotoday