Colombo Today Local News

මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර..

අප්‍රේල් මස 30 වැනිදා වනවිට මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනය කිරීමට හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි.

අප්‍රේල් මාසය වනවිට ගල් අඟුරු නැව් 32ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බව එම සමාගම පවසයි.

ඉන් නෞකා 5 ක් මේ වනවිට ගෙන්වා ඇති අතර තවත් නැවක් ලබන සතියේ මෙරටට ළඟාවීමට නියමිතව තිබෙන අතර ඉතිරි ගල් අඟුරු නෞකා ජනවාරි සිට සතියකට නෞකා පහ බැගින් මෙරටට ළඟා වීමට නියමිතව ඇත.

ලංකා ගල් අඟුරු සමාගම ජනතාවට දැනුම් දෙන්නේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනනය බිඳවැටෙන බවට පළ වන වාර්තා පිළිබඳව අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙසයි.

Related posts

සතොස අලාභය පහළ යයි

colombotoday

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට අත්හිටුවා පුරාවිද්‍යා වාර්තාවත් කැඳවයි

colombotoday

සජිත් ගෙන ආ රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

colombotoday

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

colombotoday

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

colombotoday