බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ(15) රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මරණය ට පත්වී තිබේ.
බොරැල්ල කනත්ත ප්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර දෙඅත් ගැටගසා බැඳ දමා සිටියදී සොයාගෙන තිබුණි.
මියයන විට ඒ මහතා 51වැනි වියේ පසුවිය.