හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය අදාළ වන අතර ඔහු නිවැරදිකාරයෙක් බැව් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ගාල්ලේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාටද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දෝශීත්වයේ පූර්ව නිගමනය අදාළයි. ඔහු නිවැරදිකාරයෙක්. අනාගතයේදී වරදකට චෝදනා ලබල වැරදි කාරයෙක් බව ඔප්පු වුණොත් පමණක් වැරදිකරුවෙකු බවට පත්වෙයි.