ගෝලීය පරිසරයේ වෙනස්කම් සිදුවනවා සේ ගෝලීය දේශපාලනයේද වෙනස්කම් සිදුවී ඇති බවත් ඒසේ වෙනස්වීමෙන් හිරු එළිය මුළු ලංකාවටම ලැබුණු බවත්, මේ වන විට ලංකාවේ සෑම පුරවැසියෙකුටම හිරු එළිය පායන බවත් ඒ මහතා අද ජාතික තෛයිපොංගල් උත්සවයට යාපනයේදී සහභාගීවෙමින් කියා සිටියේය.