Colombo Today Local News

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරට යයි. දමිළ ජනතාව ඥානසාර හිමි පිළිගනී

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් මහජන අදහස් ලබා ගැනීම සඳහා අද (21) දින යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නියෙලිනි.

එහිදී එම කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිළිගනිම සඳහා කිලිනොච්චිය, පලෙයි සහ යාපනය ආශ්‍රිත ප්‍රදේශවල පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුනා.

Related posts

මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ලක්ෂ්මන්

colombotoday

නාමල් සහ කැප්ටන් තිස්ස ළගදීම අත්අඩංගුවට!

colombotoday

කඩු, කිණිසි, හමුදා ඇදුමට සමාන ඇදුම්, තව්හිද් ජමාත් පත්‍රිකා තොගයක් අත්අඩංගුවට…

colombotoday

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

colombotoday

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

colombotoday