Colombo Today Local News

ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ හැත්තෑ හය වැනි අයවැය අද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබේ.

කොවිඩ් නිසා මහත් අර්බුධ රැසකට මැදී වී සිටිය දී ජනතාව මෙවර අයවැය දෙස බලා සිටින්නේ ඉමහත් උනන්දුවකිනි..

අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පස්වරු දෙකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත්තේ, මෙම ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනයයි.

මේ අතර, මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා 7.51%ක් වෙන් කර ඇති බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

වසර 25ක් පුරාවට පැවති ගුරු – විදුහල්පති වැටුම් විෂමතාව විසඳීම මෙන්ම, මෙය ද ඓතිහාසික ක්‍රියාමාර්ගයක් බව ද සඳහන් වෙයි;

මේ සඳහා රුපියල් කෝටි තුන් දහසක් වෙන කර ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

Related posts

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

colombotoday

ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී.. ඇපමත නිදහස්

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා ජනපතියි, සියල්ල දැන දැනත් ඔහු ප්‍රහාර වලකන්න කටයුතු කළේ නෑ…

colombotoday

කොම්පඤ්ඤවීදියේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට

colombotoday

සංහිදියාවෙන් මේ රට සුරපුරයක් කළ හැකියි.. පල්ලි කෝවිල් ගිනි තියල ඒක කරන්න බෑ – සජිත් යාපනේදී කියයි

colombotoday