Colombo Today Local News

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (01) දිනයේ පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණෙන එම නෞකාවෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගෙන එන බව එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කරයි.

මේ අතර පසුගිය දා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවක් පැමිණියේය.

සතියට එක බැගින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 2.2 ක් මෙරටට රැගෙන ඒමට නියමිව ඇත.

Related posts

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday

‘විල්පත්තු වනපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කර තමන් ජනපති බව රටට පෙන්වනු’ – ඤාණසාර හිමිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday

බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න – චරිත

colombotoday

ජනතාව පාර්ලිමේන්තුවට අකමැති එහි බහුතරයක් අපරාධ හා නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ සංවරයක් නැති, ප්‍රතිපත්තියක් නැති පිරිසක් වීම නිසා..

colombotoday

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

colombotoday

ඤාණසාර හිමියන්ගේ සිරගෙදර ජීවිතය ගැන පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සංවේදී සටහන….

colombotoday