Colombo Today Local News

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්,ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක් එවයි

චීන කාබනික පොහොර සම්බන්ධයෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් ඩොලර් මිලියන 08 වන්දි ඉල්ලා චීන පොහොර සමාගම ජාතික ශාඛ නිරෝධායන සේවය වෙත එන්තරවාසි එවා ඇතැයි අතිරේක අධ්‍යක්ෂවරයා පවසයි.

Related posts

සියලු බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

colombotoday

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

colombotoday