Colombo Today Local News

රාජපක්ෂලා හොරකම් කරපු කෝටි හතලිස් දෙදාහක් මං ඇස් දෙකෙන්ම දැක්කා – රාජිතගේ පුතු

රාජපක්ෂලා හොරකම් විදේශ බැංකුවල සැගවූ කෝටි 42,656 මුදල තමන් ඇස් දෙකෙන් දුටු බව ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

විදේශ රටවල සහය ඇති එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් එම මුදල්වලින් සමෘධි දීමනාව දහ ගුණයකින් වැඩිකරදෙන බවත් ඔහු පවසයි.

Related posts

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

සෞඛ්‍ය රීති කඩකල ආයතන පරිපාලකයින් 1,223කට නඩු

colombotoday

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තබයි

colombotoday

ලංකා ඛනිජතෙල් සංස්ථාවට රු.බි. 45ක පාඩුවක්

colombotoday

“ඩයස්පොරා තහනම ඉවත් කරලා, සංහිදියාව වෙනුවෙන් වැඩ ගොඩක් කරලා.. ඒත් මානව හිමිකමුත් කඩලා” ඇමරිකාවෙන් වාර්තාවක් එයි

colombotoday