Colombo Today Local NewsUncategorized

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යාමේදී අතරමගදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මීගමුව රෝහලේ එක් උපස්ථායක සේවකයකු විසින් තවත් අයෙකු පිහියකින් කපා තුවාල කර තිබෙන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ මීගමුව රෝහලේ උපස්ථායක සේවකයකු දැඩි ලෙස අවවාද කර රුපියල් ලක්ෂදෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

මෙලෙස මුදාහැරුණේ කෝන්ගොඩමුල්ල කටාන පදිංචි අයෙක්.

මෙහිදී තුවාල සිදු කර තිබෙන්නේ පලතුරු කපන පිහියකින් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

Related posts

‍”නෝර්වේ උපදෙසින් හදන නව ව්‍යවස්ථාවෙන් උතුර -නැගෙනහිර ඒකාබද්ධ කරන්න” TNA ඉල්ලයි

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday

මට එරෙහිව රතු නිවේදන නිකුත් කරන යහපාලන ආණ්ඩුව කොටි ත්‍රස්තයන් 150කගේ රතු නිවේදන ඉවත්කරගත්තා

colombotoday