Colombo Today Local News

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස අලෙවි සැල් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ මල්ලක් අද(01)දින සිට සහන මිලට ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, රුපියල් 1000 ක මිලට මෙම බඩු මල්ල ලබා දෙන බවය.

Related posts

ජනපති එයි…

colombotoday

“ආවා කරු.. පෙනුනා තරු“ ඒකාබද්ධය ටකරං මඩුවේ මාධ්‍ය සාකච්ඡාවක (VIDEO)

colombotoday

අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙක් මිය යයි

colombotoday

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin

මාධ්‍ය මගින් අපහාස වුණොත් පොලීසියට කියන්න එපා.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday