Colombo Today Local News

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් යහපාලන දීගයකට සැරසෙයි?

විපක්‍ෂයේ සිටින මන්ත‍්‍රිවරුන් 50කට ආසන්න පිරිසක් විසින් පිහුටුවා ඇති ඒකාබද්ධ විපක්ෂය තුළ රහසිගතව කුමන්ත‍්‍රණක් දියත් වෙමින් පවතින්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

ඇමති වරප්‍රසාද ලබා දෙමින් එකතු කරගත් පිරිස සහ ද්‍රවිඩ සන්ධානයද සමගින් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලය ලබාගෙන ඇතිමුත් ජනතාව විසින් ආණ්ඩුව මේවන විට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී ඇති බවද පෙන්වාදෙන ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ ඒකාබද්ධ විපක්ෂය තුළ ක්‍රියාත්මක වන ඇතමුන්ද වරප්‍රසාද හමුවේ ඉදිරියේදී තමන්ගේ තීන්දු ගැනීමට ඉඩ ඇති බවයි.

Related posts

ලාදුරු රෝගීන් හඳුනා ගන්න නිවාස මට්ටමින් පුද්ගලයින් පරීක්ෂා කරයි

Admin

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday

කාන්තාවන්ට බොන්න, ගන්න දෙන්නැයි සමනලී කළ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩක්

colombotoday

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

colombotoday