Colombo Today Local News

09 වැනිදා පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

ලබන 09 වැනිදා නැවත පාසල් ආරම්භ කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා සෞඛ්‍ය නිර්දේශ ඉල්ලා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ නිර්දේශ ලිඛිතව ඉල්ලා ඇති බවයි.

මේ අතර, මේ වනවිට අන්තර්ජාලය මගින් පාසල් ළමුන්ට කරනු ලබන ඉගැන්වීම පිළිබඳව නිරීක්ෂණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සෑම දරුවෙකුටම අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හමුවේ එම කටයුතු අධීක්ෂණයට පියවර ගන්නා බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

Admin

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

බැසිල්ගේ මල්වානේ නිවෙසටත් ප්‍රහාරයක්

colombotoday

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday