Colombo Today Local News

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවදුරටත් වැසෙයි

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් දෙසැම්බර් 18 වන දින තෙක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පැවසුවේ එම පාසල් ලබන 21 වන සඳුදා දිනයේ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් දෙසැම්බර් මස 07 දිනයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කළේය.

Related posts

කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ ගින්නකින් අක්කර සියයකට වඩා හානී

colombotoday

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

colombotoday

ඇප නෑ.. මුසම්මිලුත් ජූලි 4 දක්වා වැලිකඩට

colombotoday

ගණිකා වෘත්තීය නීති ගත කරන්න දැම්ම පනතට ඥානසාර හිමි එරෙහි වෙලා. අජිත් ප්‍රසන්නගේ වෛරය ඒ නිසයි – ආබාදිත රණ විරුවෝ කියති

colombotoday

‘ශ්‍රී ලංකාව, තමිල්ණාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ්’ එකම සංචාරක කලාපයක් කරන්න දෙරටේ එකගතාවය !

colombotoday

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin