Colombo Today Local NewsCovid 19

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.

එම ආයතනයේ පුද්ගලයින් 93 දෙනෙකු PCR පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී මෙම පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයා වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් හමුවූ පළමු කොවිඩ් -19 ආසාදිතයා වෙයි.

Related posts

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

ගුරුවරුන්, ශිෂ්‍යන්ට දෙමාව්පියන් මෙන් ලං වීම මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීමට හොඳම විසඳුමයි – පොලිස් ඇමති කියයි

Admin

රාජපක්ෂ රටට කළ දෙයක් නෑ.. යුද්දේ ඉවර කළේ මමයි.. රාජපක්ෂ දින්නේ මුලතිව්, කිලිනොච්චි විතරයි – චන්ද්‍රිකා

colombotoday

ආණ්ඩුවත් රාජ්‍ය සම්පත් විකිණීම ආරම්භ කලා. ජනතා විමුක්ති පෙරමුණ පවත්වන මාධ්‍ය හමුව

colombotoday