Colombo Today Local News

වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වෙයි.. පාර්ලිමේන්තුව උණුසුම්

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ඉතා ආවේගශීලීව අදහස් පළ කලේය.

වද සැත්කම් කලේ යයි චෝදනා එල්ල වන සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් කවුදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් විමසන ලද ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.

ඇමතිවරයා කියා සිටියේ අධිකරණය පවතින නඩු සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීම අසාධාරණ බවයි.

තමන් ඇදින ඇඳුම සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

ඊට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් ඝෝෂා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා පසුව කණගාටුව පල කර ඇත.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

colombotoday

“විනිසුරුවන් දුෂිතයි කිවුවේ අධිකරණ විනිසුරුවන් ගැන නෙවෙයි ක්‍රිකට් විනිසුරුවන් ගැනයි – රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

colombotoday

කිරි පැකට් ලොරියක් දුම්රියේ ගැටෙයි

colombotoday

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday