ඊයේ දින පැවති ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණ ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව තිබේ.
එජාපෙ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහත විසින් මෙහෙයවූ එම මැතිවරණයේ දී එජාපයට ලබාගත හැකි වූයේ 24%ක ඡන්ද ප්රතිශතයකි.
නමුත් 2015 මහ මැතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එම මැතිවරණ කොට්ටාසයෙන් එජාපය 40.08% ප්‍රතිශතයක් වාර්තා කරන ලදි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡුන්ද ප්‍රමාණයක් අහිමි කරගෙන ඇත.