Colombo Today Local News

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

රංජන් රාමනායක විකට චරිතයක් රඟපාන අතර තමන්ගේ ද රුධිර සාම්පල් ගැනීමට ඔහු සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.

තමන්ගේ ලේ එසේ සෙලවීමට නොහැකි බවත් රංජන්ලා වැනි ජෝකර්ලාට තමන් යට නොවන බවත් මන්ත්‍රීවරයා පවසයි.

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගියදා දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ දකුණු පළාතේ ඇවිදිමට නොහැකි තරම් තරබාරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කොකේන් පානය කරන බවත් ඔහුගේ ගර්ල් ප්‍රේන්ඩ්ස්ලා එය තමා සමග කී බවත්ය.

Related posts

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

Admin

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ !

colombotoday