Colombo Today Local News

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළත් එම තනතුර සඳහා ගමක මරණාධාර සමිතියක සභාපති තනතුරට පවතින බලතලවත් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා පැවැසීය.

ඊයේ (23දා) වැලිකන්දේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.  එසේම අදාළ සභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

ජනාධිපති පා ගමනින් මුදල් අමාත්‍යංශය වෙත යයි

Admin

හිටපු ජනපති මෛත්‍රීපාල යාපනයේ සංචාරයක

Admin

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday