Colombo Today Local News

මෙහෙම ගියොත් රටට අබ සරණයි – ඤාණසාර හිමි සිරගත කිරීම ගැන මුස්ලිම් ජාතිකයෙක් හඩ අවදි කරයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කර ඇත්තේ කොටි ඩයස්පොරාව සැනසීම සදහායැයි ඉස්ලාමීය සංවිධානයක ප්‍රධානියෙක් වන ඉමිතියාස් අහමඩ් මහතා පවසයි.

ප්‍රගීත්  එක්නැලිගොඩ කොටි සංවිධානය පෝෂණය කළ, රටට එරෙහිව වැඩකළ පුද්ගලයෙකු බවත්,  රටට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් තමා වුවත් ඥාණසාර හිමියන් මෙන් එම අවස්ථාවේදී ක්‍රියා කරන බවත් හෙතෙම කියා සිටී.

සමත මණ්ඩලයෙන් විසදාගත හැකිව තිබූ මෙම ප්‍රශ්නය මෙතරම් දුරදිග ගෙනගොස් ඥාණසාර හිමියන්ට මෙම දඩුවම ලබා දුන්නේ කොටි ඩයස්පොරාවේ, රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර රටවල උවමනාවට බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

මාලිමාණ්ඩුව එක මාසෙට හයිවේ පහක ණය අරන්

Admin