Colombo Today Local NewsCovid 19

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී මියගිය 5 වන පුද්ගලයා වෙනස් අසනීපයකින් පෙලී නොමැති බව තහවුරු වී තිඛේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළ තොරතුරු අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් .

වෛරසය ආසාදනය වීමෙන් අද මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයෙකි. මාර්තු 23 වනදින වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති අතර මාර්තු 26 වනදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

Related posts

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

Admin

ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

colombotoday

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

Admin

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

මම කියන කෙනාට දෙවනි මනාපේ දෙන්න

Admin